Sunday, April 1, 2012

Digital Photography–Shutter එක ගැන දැන ගනිමු.

     exposure Triangle එකේ දෙවන කොටස වන Shutter එක ගැන මෙම episode එකෙන් කතා කරමු. කාලය ටිකක් ගත උනත් ඔන්න කළා. ප්‍රශ්න ඇතොත් අහන්න. කොමෙන්ට්ස්, යෝජනා චෝදනා සාදරයෙන් පිලිගනිමු. ස්තුතියි.

14 comments:

Dushan Puhulwellage said...

patta patta . Thank you

ItalyDilan said...

අදත් නොදන්න දෙයක් ඉගෙන ගත්තා,,,iso ගැන දැන ගන්න ආසාවෙන් ඉන්නවා

JaGaTh said...

Thankyou. Keep it up..

ප්‍රියංක ‍පොටෝ said...

ඇත්තටම දැනන් හිටියේ නැති දේවල්
ස්තුතියී!කපිල අයියා

Unknown said...

ස්තුතියි ඔබ සැමටම.

Reshan Chathuranga said...

nodanna deyak danagattha...thanx

ප්‍රියංක ‍පොටෝ said...

තපිල අයියා ඡායාරූප ශිල්පය ගැන ඩී.වී.ඩී.එකක් කරන්නකෝ ගොඩාක් වටිනවා පුළුවන් නම්

ප්‍රියංක ‍පොටෝ said...

තපිල අයියා ඡායාරූප ශිල්පය ගැන ඩී.වී.ඩී.එකක් කරන්නකෝ ගොඩාක් වටිනවා පුළුවන් නම්

Unknown said...

Maxxa work ayya...!!!

Unknown said...

යහලුවනේ, මෙම වීඩියෝ එකේ rear curtain එක සහ front curtain එක ගැන ප්‍රශ්නයක් තිබිල මම ඒක නැවත සකස් කර මෙතනම update කරා. ඒක මට පෙන්නපු කුමුදු ප්‍රසාද්ට ගොඩක් ස්තුතියි.

kumudu thenuwara said...

ඔබේ උත්සහය සහ කැපවීම අගය කරනව....! සුභපැතුම් !!

Unknown said...

@kumudu thenuwara ස්තුතියි කුමුදු :D

Unknown said...

නියමයි අය්යේ පේජ් එක.......
මගෙ camera එක canon SX50 (not DSLR)
ඒකෙන් පුලුවන්ද Zoom in/ out පින්තූර ගන්න???
Pan කරල පින්තූර ගන්න පුලුවන්ද???

Unknown said...

@Gayan Weerasinghe ස්තුතියි මල්ලි. මම දන්න විදියටනම් DSLR වල වගේ quick zoom in/out බැහැ. නමුත් panning පුලුවනි.