Sunday, July 29, 2012

Unboxing Vanguard Espod Plus 234AP Tripod

මෙම එපිසෝඩ් එකෙන් Vanguard tripod එකේ unboxing කරනවා. මෙය මුදලේ හැටියට වටිනා විවිධ angle වලින් පින්තූර ගතහැකි tripod එකක්. මෙය නිපදවා ඇත්තේ Aluminum Alloy වලින්. එනිසා ගොඩක් සැහැල්ලුයි. ඕනෑම අකාරයේ ඡායාරුප ශිල්පියෙකුට මෙය ගැලපෙනවා.

මිල, යෙන් 8,200/=. මුදල යෙන් වලින් දැම්මේ, රුපියල් වලින් දැම්මොත්, තවත් මාස කිහිපයකින් බලන කෙනෙකුට ඇත්ත වටිනාකම දැනගන්න නොහැකිවන නිසයි. හේතුව රුපියලේ අගය වෙනස් වන නිසා. මෙය ලෙහෙසියෙන්ම google කලොත් “8200 yen in LKR” කියල, අදට පවතින රුපියලේ අගයට ගණන බලාගන්න පුළුවනි.

ස්තුතියි.

Vanguard Espod Plus 234AP

2 comments:

ප්‍රියංක ‍පොටෝ said...

වටින කාලය කැප කරලා අපේ දැනුමට සිංහලෙන් දැනුම බෙදනවාට කෙසේ නම් ස්තුති කරන්නද
නියමයි වීඩියෝ එක තෑන්ක්ස්

Unknown said...

@ප්‍රියංක ‍පොටෝ ස්තුතියි මල්ලි.