Friday, February 27, 2015

Metering (මීටරින්) එක ඉගෙන ගනිමු

     මීටරින් කියන්නෙත් එක්ස්පෝෂර් එක හා සම්බන්ධ කොටසක් නිසා මෙම එපිසෝඩ් එකත් එක්ස්පෝෂර් එකේම දිගුවක් විධියට කරන්න හිතුවා. metering එකත් ඔබ ඩිජිටල් ඡායාරූපකරණය ගැන උනන්දුවක් දක්වන කෙනෙක්නම් අනිවාර්‍යයෙන්ම දැනගෙන සිටිය යුතුයි. මෙම එපිසෝඩ් එකෙන් metering ගැන දැනුමක් ඔබට ලබාගැනීමට හැකි වේවි. ඔබේ කොමෙන්ට්ස් අදහස් යෝජනා මෙම බ්ලොගය දිගටම කරගෙන යෑමට මට ලොකු ධෛර්‍යයක්.

Digital Photography - Metering

ස්තුතියි. 

22 comments:

Unknown said...

දිගට ම ලියමු... ජයවේවා

Unknown said...

ස්තුතියි :)

Niranjan said...

ඡායාරූපකරණය ගැන මෙලෝ හසරක් නොදන්න, ඒත් එයට කැමති අපි වගේ අයට මෙවැනි උපදෙස් රටක් වටිනවා.

kumara said...

අහම්බෙන් ගිහින් කියෙව්වෙ.මමත් ආධුනිකයෙක් ජායාරූපකරනයට.තනියෙම ඉගෙනගන්න.ඔබේ බ්ලොග් එක ඉතාම ප්‍රයෝජනවත් මම වගෙ අයට.දිගටම බලනවා.

asela said...

niyamai ...meka digatama karanna...godak denekuta wadagth ...thanks

Unknown said...

ස්තුතියි නිරන්ජන් :)

Unknown said...

ස්තුතියි කුමාර :)

Unknown said...

ස්තුතියි අසේල :)

vicharaka said...

බොහොම ස්තුතියි. ආසා කරන විෂයය කරුණු ඉගෙන ගන්න අවස්ථාවක් ලැබීම සතුටක්.

Sameera Next_GEN said...

හුඟක් වටිනවා මේ වැඩේ.ඉදිරියටම කරගෙන යන්න...

dinesh said...

මේක මට ලොකු ප්‍රශනයක් වෙලා තිබුනේ. ගොඩාක් ස්තුතියි මේ ගැන පැහැදිලිව කියල දුන්නට... අපි ඔයත් එක්ක ඉන්නව... ගොඩක් ස්තුතියි අයිත්...

Unknown said...

ඇත්තද දිනේෂ්...ගොඩක් සතුටුයි, මගේ උත්සාහය සාර්ථකයි කියල හිතෙනවා. ගොඩක් ස්තුතියි කොමෙන්ට් කලාට.

Unknown said...

විචාරක: සමීර: ස්තුතියි කොමෙන්ට් කලාට.

amil said...

නියමයි කපිල අයියේ... මෙික දිගටම කරගෙන යන්න. අපි මෙිකට අලුත් නිසා ඔයාගේ උදවු බොහොම වටිනවා. ප්‍රශ්ණයක් තියෙනවා අයියේ DSLR කැමරාවක Resolution වෙනස් කරන්නේ කොහොමද? Canon 600D කැමර් එකක් තියෙන්නේ මට ඒක හොදද? උත්තරයක් මම බලාපොරොත්තු වෙනවා කපිල අයියේ. ගොඩක් ස්තූතියි වැඩෙිට.

Unknown said...

ස්තුතියි මල්ලී. Canon 600D හොඳ කැමරාවක්. Resolution එක වෙනස් කරගන්න "Quality" කියන setting එකෙන් පුලුවනි. menu එකේ පලුවෙනීම sub-menu එක ඒක මට මතක හැටියට. නමුත් DSLR කැමරාවකින් ඉතා හොඳ පිංතූරයක් ගන්න හැකියාව තියෙද්දී සුවිසේශ හේතුවක් නොමැතිව අඩු resolution පින්තූර ගන්න එක නුවණැති දෙයක් නම් නෙවේ.

amil said...

බොහොම ස්තූතියි අයියේ... ඉදිරියේදි තව වැදගත් ඒවා අපිට කියන්න හොදේ. තව එකක් අයියේ අපි Photo එකේ Background එක අපිට වෙනස් කරන්න ඔින වුනාම මොනවගේ Background Color එකක් භාවිතා කලොත් හොද වෙයිද? Background එකක් අපි හදා ගන්නවානම් මොනවද ගන්න පුලුවන් රෙදි වර්ග හෝ වෙනත් ද්‍රව්‍ය. මම කියන එක තේරෙන්න ඇති කියලා මම හිතනවා අයියේ... Thank වුදව් කලාට.

Unknown said...

සුපිරි වැඩක්.. අපි වෙනුවෙන් වටිනා කාලය වෙන්කරල මේ වගේ දෙයක් කරන එක ගොඩක් සතුටුයි. වගේම ගොඩාක් ස්තූතියි.. ජයවේවා...

Unknown said...

@Tharaka RupasingheThanks Tharaka

Unknown said...

thanks kapila sudesh

Unknown said...

You're welcome Ajith ☺

Unknown said...

You're welcome Ajith ☺

Thush said...

ඩෙටා බේස් එක ප්‍රො කැම් වලට අමතරව ඪ්7200 වගේ කැම් වලත් තියෙනවා ද ?